අගමැති පුටුවට විමල් - ගම්මන්පිල අතර ගැටුම්

හිටපු බලශක්ති අමාත්‍ය වගේම  පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල හා හිටපු කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතර යම් ගැටුමක් ගොඩ නැගි ඇති වබට දේශපාලන ආරංචි මාර්ග වලින් මතු වි ඇත.

එයට හේතුව වී ඇත්තේ  සමගි ජන බලවේගය අතර පැවති සාකච්චාවේදි ගත් තීරනයකයට අනුව අන්තර්කාලීන ආණ්ඩවක අගමැති වරයා පොහොට්ටුවෙන් ඉවත් වූ ඇමති වරුන්ගෙන් කෙනෙක් බවට ගත් තීරණයත් සමගය.

එහිදි විමල් පිල සහ ගම්මන්පිල ගේ පිල අතර උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

ඒ  අග්‍රාමාත්‍යධූරය විමල්ට ලබා දීම පිලිබඳව ගම්මන්පිල දැඩි විරෝධයක් දැක්වීමත් සමගියි. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ කිසිදු නිවැරදි තීරණයකින් තොරව පිරිස විසිරි ගිය බවයි.



Post a Comment

Previous Post Next Post